Sunday, March 22, 2015

නිවසේ සංගීත ශබ්දාගාරය...

අපි හැමොම ගීත, වීඩියෝ අහන්න/බලන්න ආසයිනෙ නේද? ඒ වගේම ගොඩක් අය කැමති ගීත, වීඩියෝ සංස්කරණය කරන්න. මම අද ඔයාලට සේප්පුවෙන් ඉදිරිපත් කරන්නේ ගීත, වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක් පිළිබදවයි.




VIRTUALDJ 8 

   




මෙතැනින් බා ගන්න.



         මෙය ඔබට නිවසේදී පහසුවෙන්ම භාවිතාකල හැකි Audio/Video mixing මෘදුකාංගයක් ලෙස හැදින්විය හැකිය. මෙම මෘදුකාංගය මගින් ගීතයකට අලුත් තාලයක් එකතු කරන්න, ගීත/වීඩියෝ වලට හඩ එකතුකරන්න, DJ/Remix කරන්න, ගීත/වීඩියෝ කිහිපයක් සංකලනය කරන්න,  ගීත/වීඩියෝ වලට Sound Effects, Video Effects හා Video Transition යෙදීම, සකස් කල ගීත/වීඩියෝ පටිගත කිරීම වැනි කටයුතු රාශියක් කරගත හැකිය. අලුත් කාලයට ගැලපෙන අලුත් තාලෙකට ගීතයක්, වීඩියෝවක් නිර්මාණය කරන්න කවුද අකමැති. ඔබ DJ කලාවට ආධුනිකයෙකු වුවද, ඔබ එහි වෘතිකයකු වුවද මෙම මෘදුකාංගය ඔබට අත්වැලක් වෙනවා නොවනුමානය.


ආයෙත් දවසක ඔයාලට අලුත් දෙයක් අරගෙන එන තුරු ඔබට, ජය ශ්‍රී.... !


හොද නරක කියල comment එකකුත් දාල යන්න යාළුවනේ.....







No comments:

Post a Comment

^ Scroll to Top